Tuesday, August 27, 2013

ඔන්න මන් ගානේ pc එක speed කරගන්න Softwares ටිකක්..





1. ඔන්න එහෙනම් AVG Tune up 2012 එක


2. ඔන්න එහෙනම් TuneUp Utilities 2012 එක


3. ඔන්න එහෙනම් Advanced SystemCare Pro 5 එක


4. ඔන්න එහෙනම් Auslogics Boostspeed 5.1 එක



5. ඔන්න එහෙනම් Glary Utilities Pro එක


6. ඔන්න එහෙනම් Startup Faster 3 එක
  • http://download.cnet.com/3001-18512_4-10248560.html?spi=cf780c80047d36eee17a6a2e54a5dc18
  • මෙන්න දාගන්න user name එක
  • dytoshare
  • මෙන්න දාගන්න ඇතිවෙනකම් keys
  • 000017-9N05FT-FATV9E-CEY6B0-VZPZVN-V7UN9E-JRF19J-FPV3GG-TU161T-U73N94
  • 000017-9N05FT-FATKR7-4725MZ-D5M1KC-BAUPHM-HWQ29P-XA19WK-2XFPUG-KV55R1
  • 000017-9N05FT-FATH3Y-835HQE-NB6U6N-TXNXUR-1E50AB-185UC9-KRVWWE-C959HQ
  • 000017-9N05FT-FATZYF-Y9ZKKT-XQ5NFJ-1BBF53-KQBKNR-B4GFV0-RY0DN8-VQA7GX
  • 000017-9N05FT-FATT5H-FXQ31X-0UDZXA-C4A0Q0-4VMR6F-8QQU3D-R1WYZX-QC2P8Y
  • 000017-9N05FT-FATPPT-KXCA3Q-52D822-GH7GGR-MJG5M8-P6FPAT-6WDGW4-R9V441
  • 000017-9N05FT-FATTBN-EGYJEP-6QF6AF-7GNQKA-1EDGJH-BP9EGR-7Q1HHR-NFW8KG
  • 000017-9N05FT-FATXX9-T9QBCU-EMRQ1Q-52BR2B-T60AFR-N36JJH-U1PEJM-7NJYVU
  • 000017-9N05FT-FATUG9-WPTW7H-CQN2WE-QGE4Y0-MW7EAB-52VJGQ-C62PN3-A107EZ


7. ඔන්න එහෙනම් Win Utilities Pro එක
  • http://www.softpedia.com/dyn-postdownload.php?p=30740&t=3&i=1
  • user name එකට ඕන නමක් දාගන්නකෝ
  • මෙන්න තියෙනවා ඇතිවෙනකම් keys
  • WYMTGGP-AFDA-F4A1-D0B1-A933-QKWU
  • WYMTGGP-C9A2-177F-392B-BEA5-QKWU
  • WYMTGGP-DDE8-1293-AE3D-4819-QKWU
  • WYMTGGP-BA20-874B-0F55-100F-QKWU
  • WYMTGGP-588C-6AD1-5B45-FA45-QKWU
  • WYMTGGP-086E-DE7B-16B7-6157-QKWU
  • WYMTGGP-64B2-F4FB-53E3-8827-QKWU
  • WYMTGGP-6A0C-B829-EA01-3391-QKWU
  • WYMTGGP-7F4C-944D-7873-B113-QKWU
  • WYMTGGP-B2DC-825F-5929-DF0F-QKWU
  • WYMTGGP-2EE8-6C93-C78D-7507-QKWU
  • WYMTGGP-56AC-0AD7-AA05-E3D7-QKWU
  • WYMTGGP-55D0-874B-7981-DE01-QKWU
  • WYMTGGP-586E-C099-FC49-60D9-QKWU


එහනම් මම ගියා... වැඩේ එළකිරි නම් ලයික් එකකුත් දාන්න අමතක කරන්න එපා.. :P

Google maps වලින් අපි දන්නා තැනක් tag කරමු...


Google Maps අපි කව්රුත් පාවිච්චි කරලා ඇති නෙ...ඉතින් වැඩි කැටයන් කියන්න ඕන නෑ..මෙන්න මේකයි වැඩේ

අපි හිතනවටත් වඩා බොහෝ පිරිසක් රටක් ගැන හොයද්දි අනිවාරෙන්ම වගේ Google Maps පාවිච්චි කරනවා....ඉතින් මේකේ අපිට උනත් අපි දන්න තැනක් tag කරන්න පුළුවන්

ඉස්සෙල්ලම මේ link එකට යන්න...ගිහිං ඔයගේ Gmail account එකෙන් log වෙන්න(Google map maker)


1. ඊට පස්සෙ ඔයගේ ගම් පළාත search කරලා ගන්නදැන් ඔතන map එකට උඩින් රතු පාටට තියෙන add new කියන බොත්තම ඔබල add place කියන එක තෝරන්න

2. දැන් mouse pointer එකට එන කතිරේ අවශ්‍ය තැනට ගෙනිහින් තියල click කරන්න3. ඊට පස්සෙ වම් පැත්තේ එන form එකේ ඒ පන්සලේ නමයි වෙන දන්න තොරතුරක් දාන්න4. ඊට පස්සෙ save කරන්න


ඊට පස්සේ එයාල ඒක map එකට add කරන්න ටික කාලයක් ගන්නවා අපි දාපු තොරතුරු තහවරු කරගන්නකන්....
එහෙනම් මම ගියා.

Thursday, August 22, 2013

කාටවත් ඇණයක් නොවී අපිම serial,patch,keygen software එකකට අපිම හොයාගමු....


මම මේ පොස්ට් එක දාන්න හිතුවේ අපේ යාලුවෝ හුගදෙනෙක්  සොෆ්ට්වෙයාර්වල keygen,patch,crack,serial ඉල්ලලා චාටර් වෙනවා....ඒ නිසා නිකන් චාටර් නොවී තමන්ම හොයාගන්න ක්‍රමයක් තමා කියල දෙන්න හදන්නේ.

  1. මුලින්ම http://adf.ly/UPWD3 මේ site එකට යන්න. (Skip ad ක්ලික් කරලා යන්න.)
  2. එකේ සර්ච් බොක්ස් එකේ 94FBR Serial Key,Keygen,Patch හොයාගන්න ඕනි software එකේ නම ටයිප් කරලා search කරන්න.
  3. එතකොට දෙන search result වලින් Serial Key,Keygen,Patch හොයාගන්න. 
උදාහරණ:-

  1. adobe photoshop cs5 crack එක හොයාගන්න
google එකේ මෙහෙම ටයිප් කරලා search කරන්න.
94fbr crack adobe photoshop cs5

2. windows 7 activator එක හොයාගන්න.
 
google එකේ මෙහෙම ටයිප් කරලා search කරන්න.
 94fbr activator windows 7

3. office 2013 serial keys හොයාගන්න.
google එකේ මෙහෙම ටයිප් කරලා search කරන්න.
94fbr serial keys office 2013



දැක්කා නේද කොච්චර ලේසි වැඩක්ද කියලා.☺☺☺☺
එහේනම් යාලුවනේ අයෙමත් කාටවත් ඇණයක් වෙන්න එපා මේවගේ පොඩි දේයකට.
මම ගිහින් එන්නම් මේ වගේ පොස්ට් එකකින් අයේමත් හමුවේමු.

Wednesday, August 21, 2013

ගින්දර වගේ වේගයෙන් බාන්න Internet Download Manger 6.14


ඔන්න මගේ අලුත්ම බ්ලොග් එකේ අලුත්ම post එක තමා මේක....
 
     අපි ඉතින් ඉන්ටනෙට් එකේ ඉන්නකොට එක එක ඒවා ඉතින් බානවනේ.. :P
ඉතින් ඔය දේවල් වෙබ් browser එකෙන් බානකොට පට්ට ස්ලෝව් නේද?
ඒ හින්ද මන් දෙනවා ඔයාලට සුපිරි බාන්ඩයක් දෙන්නම් එකේ නම තමා Internet download manager
ඕක බාගන්න පල්ලෙහා තියෙන ලින්ක් එකෙන් 

http://adf.ly/UMxgm



  1. මුලින්ම Rar file එක Extract කරගන්න.
  2. එකේ තියෙන internet download manager කියන එක ඉන්ස්ටෝල් කරගන්න.
  3. ඉන්ස්ටෝල් උනාට පස්සේ  tray bar එකෙන් internet download manager එක ක්ලෝස් කරගන්න.
  4. ඊට පස්සේ crack කියන ෆෝල්ඩර් එකේ තියෙන internet download manager එක ඕපන් කරන්න.
  5. ඊට පස්සේ patch කියන එක කිලික් කරන්න.... එච්චරයි දැන් බබා වගේ වැඩකරවී...
ඒනම් මම ගියා අයෙත් මේ වගේ ලිපියකින් හම්බවෙමු..