Wednesday, August 21, 2013

ගින්දර වගේ වේගයෙන් බාන්න Internet Download Manger 6.14


ඔන්න මගේ අලුත්ම බ්ලොග් එකේ අලුත්ම post එක තමා මේක....
 
     අපි ඉතින් ඉන්ටනෙට් එකේ ඉන්නකොට එක එක ඒවා ඉතින් බානවනේ.. :P
ඉතින් ඔය දේවල් වෙබ් browser එකෙන් බානකොට පට්ට ස්ලෝව් නේද?
ඒ හින්ද මන් දෙනවා ඔයාලට සුපිරි බාන්ඩයක් දෙන්නම් එකේ නම තමා Internet download manager
ඕක බාගන්න පල්ලෙහා තියෙන ලින්ක් එකෙන් 

http://adf.ly/UMxgm



  1. මුලින්ම Rar file එක Extract කරගන්න.
  2. එකේ තියෙන internet download manager කියන එක ඉන්ස්ටෝල් කරගන්න.
  3. ඉන්ස්ටෝල් උනාට පස්සේ  tray bar එකෙන් internet download manager එක ක්ලෝස් කරගන්න.
  4. ඊට පස්සේ crack කියන ෆෝල්ඩර් එකේ තියෙන internet download manager එක ඕපන් කරන්න.
  5. ඊට පස්සේ patch කියන එක කිලික් කරන්න.... එච්චරයි දැන් බබා වගේ වැඩකරවී...
ඒනම් මම ගියා අයෙත් මේ වගේ ලිපියකින් හම්බවෙමු..

No comments:

Post a Comment