Google Maps අපි කව්රුත් පාවිච්චි කරලා ඇති නෙ...ඉතින් වැඩි කැටයන් කියන්න ඕන නෑ..මෙන්න මේකයි වැඩේ
අපි හිතනවටත් වඩා බොහෝ පිරිසක් රටක් ගැන හොයද්දි අනිවාරෙන්ම වගේ Google Maps පාවිච්චි කරනවා....ඉතින් මේකේ අපිට උනත් අපි දන්න තැනක් tag කරන්න පුළුවන්
ඉස්සෙල්ලම මේ link එකට යන්න...ගිහිං ඔයගේ Gmail account එකෙන් log වෙන්න(Google map maker)
1. ඊට පස්සෙ ඔයගේ ගම් පළාත search කරලා ගන්නදැන් ඔතන map එකට උඩින් රතු පාටට තියෙන add new කියන බොත්තම ඔබල add place කියන එක තෝරන්න
2. දැන් mouse pointer එකට එන කතිරේ අවශ්‍ය තැනට ගෙනිහින් තියල click කරන්න3. ඊට පස්සෙ වම් පැත්තේ එන form එකේ ඒ පන්සලේ නමයි වෙන දන්න තොරතුරක් දාන්න4. ඊට පස්සෙ save කරන්න
ඊට පස්සේ එයාල ඒක map එකට add කරන්න ටික කාලයක් ගන්නවා අපි දාපු තොරතුරු තහවරු කරගන්නකන්....
එහෙනම් මම ගියා.
No comments:
Post a Comment