මම මේ පොස්ට් එක දාන්න හිතුවේ අපේ යාලුවෝ හුගදෙනෙක් සොෆ්ට්වෙයාර්වල keygen,patch,crack,serial ඉල්ලලා චාටර් වෙනවා....ඒ නිසා නිකන් චාටර් නොවී තමන්ම හොයාගන්න ක්‍රමයක් තමා කියල දෙන්න හදන්නේ.
- මුලින්ම http://adf.ly/UPWD3 මේ site එකට යන්න. (Skip ad ක්ලික් කරලා යන්න.)
- එකේ සර්ච් බොක්ස් එකේ 94FBR Serial Key,Keygen,Patch හොයාගන්න ඕනි software එකේ නම ටයිප් කරලා search කරන්න.
- එතකොට දෙන search result වලින් Serial Key,Keygen,Patch හොයාගන්න.
උදාහරණ:-
- adobe photoshop cs5 crack එක හොයාගන්න
94fbr crack adobe photoshop cs5
2. windows 7 activator එක හොයාගන්න.
google එකේ මෙහෙම ටයිප් කරලා search කරන්න.
94fbr activator windows 7
3. office 2013 serial keys හොයාගන්න.
google එකේ මෙහෙම ටයිප් කරලා search කරන්න.
94fbr serial keys office 2013
දැක්කා නේද කොච්චර ලේසි වැඩක්ද කියලා.☺☺☺☺
එහේනම් යාලුවනේ අයෙමත් කාටවත් ඇණයක් වෙන්න එපා මේවගේ පොඩි දේයකට.
මම ගිහින් එන්නම් මේ වගේ පොස්ට් එකකින් අයේමත් හමුවේමු.

....පරිගණක වැඩකෑලි.... : කාටවත් ඇණයක් නොවී අපිම Serial,Patch,Keygen Software එකකට අපිම හොයාගමු.... >>>>> Download Now
ReplyDelete>>>>> Download Full
....පරිගණක වැඩකෑලි.... : කාටවත් ඇණයක් නොවී අපිම Serial,Patch,Keygen Software එකකට අපිම හොයාගමු.... >>>>> Download LINK
>>>>> Download Now
....පරිගණක වැඩකෑලි.... : කාටවත් ඇණයක් නොවී අපිම Serial,Patch,Keygen Software එකකට අපිම හොයාගමු.... >>>>> Download Full
>>>>> Download LINK hT